අවතැන්වූ මුස්ලිම් ජනතාවට මුල්ලතිව්හි ජීවත්වීමට අයිතියක් ඇත

(ග්ලෝබල් දෙමළ පුවත් – සිංහල) අලුත් පරම්පරාවේ මුස්ලිම් තරුණ තරුණියන්ට මුල්ලතිව් දිස්ත්‍රික්කයේ ජීවත්වීමට සම්පූර්ණ අයිතියක් තිබෙන බව යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ විසින් දෙමළ ජාතික සන්ධානය වෙත අවධාරණය කර තිබේ. මුල්ලතිව් දිස්ත්‍රික්ක මුස්ලිම් ජනතාවගේ නැවත පදිංචිය පිළිබඳ විශේෂ සාකච්ඡා රැස්වීමක් යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. එහිදී මේ බව අවධාරණ … Continue reading අවතැන්වූ මුස්ලිම් ජනතාවට මුල්ලතිව්හි ජීවත්වීමට අයිතියක් ඇත